රජය කාබනික ගොවිතැන වෙනුවෙන් පෙරට…! චීන පොහොර නැව් දෙකක් ආපසු හරවා යවයි…!

May 2, 2021 at 10:17 pm | by emanisa.lk

චීනයේ සිට මෙරටට පැමිණි රසායනික පොහොර තොග අඩංගු නෞකා දෙකක් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.

වී සහ අනෙකුත් බෝග සඳහා භාවිත කරන පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් මෙම නෞකා දෙකෙහි තිබූ බව වාර්තා වෙයි.

රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවා කාබනික පොහොර භාවිත කරමින් කෘෂිකාර්කමික කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

එම තීරණය ගැනීමෙන් පසුව මෙරටට රැගෙන ආ පළමු පොහොර තොගය මෙය බව අනාවරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *