එජාප බහුතර පාර්ලිමේන්තුව කැඳෙව්වොත් හොරකම් කරන්න බෑ! පාර්ලිමේන්තුව කැඳවීමට අකමැති ඒකයි! – තලතා

April 28, 2020 at 8:50 am | by emanisa.lk

පැරණි පැවති පාර්ලිමේන්තුව කැඳවීමට අකමැත්ත දක්වන්නේ ආධාර මුදල් වංචා කිරීමේ අරමුණින් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ පවසයි.

මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පත් කර සිටින බලධාරියා ගැන රට තුළ නොයෙකුත් මත ඇති බවත් ඇය සඳහන් කළාය.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස