රනිල්, රවී, නවීන්, වජිර, රංගෙ ඇතුළු එජාපයේ ප්‍රබලයන් රොත්තම මෙදා පාර ගෙදර? කිසිම දිස්ත්‍රික්කයක 05%ක් නෑ!

August 6, 2020 at 11:02 pm | by emanisa.lk

මේ වන විට නිකුත් වන ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සියලු දෙනාටම සිය පාර්ලිමේන්තු ආසන අහිමි වීමේ අවධානමක් ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, දයා ගමගේ, අර්ජුන රණතුංග, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, වජිර අබේවර්ධන සිටින බව එම විශ්ලේෂණවල සඳහන් වෙයි.

මෙතෙක් අවසන් ප්‍රතිඵල නිකුත් වූ කොළඹ, ගාල්ල, මාතර, මොණරාගල, පොළොන්නරුව ආදී කිසිම දිස්ත්‍රික්කයක 05%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *