උපුල්ගේ නිවසේ කතිකා කරගත් පරිදි ජයන්ත අගවිනිසුරු ධුරයට!

April 26, 2019 at 12:52 pm | by admin

නීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරු ලෙස ද අතිරේඛ විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න නව විගණකාධිපති ලෙස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව තෝරාගෙන තිබේ.

හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරියගෙ නිවසේ දෙසැම්බර් 11 රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර මෙම සාකච්ඡාවේදි නීතිපති ජයන්ත ජයසූරිය මහතා අග්‍රවිනිශ්චයකාර තණතුරට පත් කිරීමට තීරණය කර ඇතැයි හෙළි විය.

මෙම රහසිගත සාකච්ඡාවට ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, නීතිපති ජයන්ත ජයසූරිය, නීතිඥ ජේ. සී වැලිඅමුණ හා නීතිඥ උපුල් ජයසූරිය සහභාගි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස