ඉස්කෝලේ යන කාලේ මම තාත්තා එක්ක හාන්න ගියා! එහෙව් පුතෙක් තමයි මේ රටේ ජනාධිපති වුණේ! – මෛත්‍රී (video)

July 15, 2020 at 12:52 pm | by emanisa.lk

කිසිම විටක තමන්ට නැහැ බැහැ යැයි නොසිතන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමා පුංචි ගෙදරක උපත ලැබූ කිසිම දෙයක් නොතිබූ අයකු බව ද ඔහු සිහිපත් කළේය.

තමා පාසල් යන වියේදී පියා කුඹුර හාන හරක් බාන පිටුපස ගිය බව ද එම පුතා මේ රටේ ජනාධිපති වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස