අම්පාරෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක කොටස් මතුවෙයි!

April 27, 2019 at 6:45 pm | by admin

අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නිවසකින් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක කොටස් කිහිපයක් සොයා ගෙන තිබේ.

ඒ අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකට සවිකරන යකඩ බෝල සහිත තහඩුවක් ද ඇත. එම නිවස අසල තිබී ලියාපදිංචි නොකළ වාහනයක් ද සොයා ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *