ආණ්ඩුව කොරෝනා ආදායම් මාර්ගයක් කර ගෙන..! හෑන්ඩ් සැනිටයිසර් හදන්නේ හදන්නේ ගෝඨාගේ යාළුවෝ…! – අනුර…

February 21, 2021 at 12:06 pm | by emanisa.lk

කොරෝනා සඳහා හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිතුරු ව්‍යාපාරිකයින් අතට පත්ව ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

එපමණක් නොව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් මෙන් ම නිරෝධායන හොටෙල් සැපයීම ද දිලිත් ජයවීර, තිලක් වීරසිංහ වැනි රාජපක්ෂ පවුලේ මිතුරන් සහ ඥාතීන් අතට පත්ව ඇතැයි අනුර දිසානායක චෝදනා කරයි.

පාසල් දරුවන්ට හෑන්ඩ් සැනිටයිසර් සහ මාස්ක් රැගෙන එන ලෙස පැවසීමෙන් ආණ්ඩුව කොරෝනා ආදායම් මාර්ගයක් බවට පත්කර ගෙන ඇතැයි ද ඔහු චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *