හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු 10ක් ස්වාධීන වීමට සූදානම් වෙයි.
විමල් වීරවංශ පාපාර්ශ්වය යෝජනා කළ අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැතිකමට යෝජනා වී ඇත්තේ ද ඩලස් ය.
ඔහු සමග චරිත හේරත් ඇතුළු 10 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇති අතර ඒ සමග ආණ්ඩුවේ මන්ත්‍රී පිරිස 107 දක්වා පහත වැටෙයි.