ආණ්ඩුවේ බහුතරය අවසන්..! ඩලස් ඇතුළු තවත් 10ක් ස්වාධීන වෙයි..!

April 11, 2022 at 8:47 am | by emanisa.lk

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු 10ක් ස්වාධීන වීමට සූදානම් වෙයි.

විමල් වීරවංශ පාපාර්ශ්වය යෝජනා කළ අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැතිකමට යෝජනා වී ඇත්තේ ද ඩලස් ය.

ඔහු සමග චරිත හේරත් ඇතුළු 10 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇති අතර ඒ සමග ආණ්ඩුවේ මන්ත්‍රී පිරිස 107 දක්වා පහත වැටෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *