ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනකට 3% ගාණේ නාය යනවා..! සජබ ඉදිරියට…! – ජනපති අතට ගිය බුද්ධි වාර්තාවක් හෙළි කරයි…..

March 11, 2022 at 9:59 pm | by emanisa.lk

මේ වන විට රටේ උද්ගතව ඇති ගැටලු නිසා ආණ්ඩුවේ ජනප්‍රියභාවය දිනකට 3% බැගින් පහත වැටෙන බව බුදධි අංශ වාර්තාවක් හෙළි කරයි.

ජනාධිපතිවරයා අතට පත්කළ අදාළ බුද්ධිි වාර්තාව වැඩි දුරටත් පවසන්නේ සමගි ජන බලවේගයේ ජනප්‍රියත්වය පසුගිය සමයේ 17%න් පමණ ඉහළ නැඟ ඇති බවයි.

ඒ සඳහා හේතුව ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති කේන්තිය මිස සමගි ජන බලවේගයේ විශේෂතාවක් නොවන බව ද එමගින් වැඩි දුරටත් හෙළි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *