මේ වන විට රටේ උද්ගතව ඇති ගැටලු නිසා ආණ්ඩුවේ ජනප්රියභාවය දිනකට 3% බැගින් පහත වැටෙන බව බුදධි අංශ වාර්තාවක් හෙළි කරයි.
ජනාධිපතිවරයා අතට පත්කළ අදාළ බුද්ධිි වාර්තාව වැඩි දුරටත් පවසන්නේ සමගි ජන බලවේගයේ ජනප්රියත්වය පසුගිය සමයේ 17%න් පමණ ඉහළ නැඟ ඇති බවයි.
ඒ සඳහා හේතුව ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති කේන්තිය මිස සමගි ජන බලවේගයේ විශේෂතාවක් නොවන බව ද එමගින් වැඩි දුරටත් හෙළි කර ඇත.