අසාද් සාලි නිදොස් කොට නිදහස්…! ආගම් අතර ගැටුම් ඇති කළ බවට සාක්ෂි නෑ…!

December 2, 2021 at 1:16 pm | by emanisa.lk

මාස නමයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය අද (02) නියම කළේය.

ඔහුට එල්ල වී ඇති චෝදනා වූයේ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීමයි.

එකී චෝදනා ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇතැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස