අවු. 73ක් හදන්න බැරි වුණ රට අවු. 05න් හදන්න සූදානම්…! මේ පාර නම් අඹ ටික සජිත්ට අහුල ගන්න ඉඩ තියන්න එපා…! – විජිත හේරත්…

September 7, 2021 at 2:28 pm | by emanisa.lk

අවු. 73ක් හැදිය නොහැකි වූ රට අවු. 05න් හදා පෙන්වීමට ජාතික ජන බලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

අද රටේ ඇත්තේ පාලකයා රනිල් ද මහින්ද ගෝඨාභය ද සජිත් ද යන ප්‍රශ්නයක් නොව ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් බව ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුවට එරෙහිව තමන් ගසන ගල්වලින් වැටෙන අඹ සමගි ජන බලවේගයට අහුලා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස