ජනපති එළවන්න ගාලු මුවදොරට මහ සෙනඟක්…!

April 9, 2022 at 4:10 pm | by emanisa.lk

ගාලු මුවදොර දී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් සඳහා පිරිස් ඒකරාශි වෙමින් සිටිති.

විවිධ ස්ථානවලින් ආරම්භ වූ පෙළපාළි මගින් ගාලු මුවදොර වෙත ජනතාව එක් රැස් වෙමින් ඇත.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කරයි.

එය හෙට දක්වා අඛණ්ඩ පැවැත්වීමට සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *