ප්‍රකට රැෆ් ගායකයා ගෝඨාගෝගම දී මරුට….!

April 12, 2022 at 11:21 am | by emanisa.lk

ප්‍රකට රැෆ් ගායක ශිරාස් කොළඹ ගාලු මුවදොර අරගල බීමේ දී අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබේ.

ඊයේ (11) රාත්‍රී එහි ගීත ගායනා කරමින් සිටිය ද ඇති වූ හදිසි හෘදයබාධයකින් මෙලෙස මිය ගොස් ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *