අන්තවාදීන් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ලැබීම රටේ ජයග්‍රහණයක්! – නාමල්

August 8, 2020 at 1:43 pm | by emanisa.lk

අන්තවාදීන් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආණ්ඩුවක් පිහිටු වීම සඳහා ලැබුණු ජනවරම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව ලද ජයග්‍රහණයක් බව හම්බන්තොට දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අති දැවැන්ත ජයග්‍රහණයක් ලබා දුන් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත් ඉතිහාසයේ ප්‍රථම වතාවට 5/6ක මහා බලයක් තම පක්ෂයට ලබා දුන් හම්බන්තොට ජනතාවටත් ස්තූති කරන බව ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස