අදත් කොරෝනා රෝගීන් 633ක්! සමස්ත රෝගීන් 10500 ආසන්නයේ!

October 30, 2020 at 11:15 pm | by emanisa.lk

අද (30) කොරෝනා ආසාදිතයන් 633 දෙනෙක් හඳුනා ගෙන ඇති අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,424 දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා මෙ රටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් 6 123 දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වන විට 4 282 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *