අදත් කොරෝනා ආසාදිතයන් 348ක්! 312ක් පෑළියගොඩ මාළු වෙළෙඳපොළෙන්!

October 25, 2020 at 10:15 pm | by emanisa.lk

අද (25) දිනය ඇතුළත මෙ රටින් කොරෝනා ආසාදිතයන් 348 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතරින් 312 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳපොළ වෙළඳුන් සහ ආශ්‍රිතයන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වූ පිරිස 36කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *