කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 563 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ සමගින් කොවිඩ් වෛරසයට ගොදුරුව මෙ රට දී සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 7186ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට 5351 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මිය ගිය රෝගීන් පිරිස 29කි. ලංකාවෙන් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 12 570කි.
මේ වන විට සමස්ත රෝගීන්ගෙන් 58%ක් සුවය ලබා ඇති අතර ප්‍රතිකාර ලබන පිරිස 42%ක් පමණ වෙයි.