අගමැති සජිත් කියන විදිහට ජනපති ගෝඨා වැඩ කළ යුතුයි! එතකොට සජිත්ට ජනපති එක්ක වැඩ කරන්න පුළුවන්!

July 31, 2020 at 1:56 pm | by emanisa.lk

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව රටේ තීන්දු තීරන ගැනීමේ හැකියාව ඇත්තේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බව කළුතර දිස්ත්‍රික් සමඟි ජන බලවේග අපේක්ෂක රවීන්ද්‍ර යසස් කුමාරනායක පවසයි.

ජනාධිපතිවරයා යනු එක පුද්ගලයකු බවත් පාර්ලිමේන්තුව ගත් තීන්දු තීරණ වෙනස් කිරීමේ හැකියාවක් ඔහුට නොමැති බවත් කුමාරනායක වැඩි දුරටත් පෙන්වා දෙයි.

19 වෙනි සංශෝධනයට පෙර නම් එසේ වෙනස් කිරීමේ හැකියාවක් තිබුණු බවත් මෛත්‍රී රනිල් අතර ගැටුමක් නිර්මාණය වූයේ ඒ නිසා බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස