අගමැති මහින්ද තවමත් කොල්ලා වගේ ෆිට්…! ඊයේ ජිම් එකේ බොක්සිං ගැහු හැටි මෙන්න…!

January 30, 2021 at 7:47 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ ශරීර සුවතා මධ්‍යස්ථානයේ ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

මේ වන විට 75 වියැති අගමැතිවරයා තරුණයෙකු සේ බොක්සිං ක්‍රීඩාවේ යෙදෙන ආකාරය එහි දැක්වෙයි. එය ඊයේ (29) පටිගත කරන ලද වීඩියෝවකි.

පසුගිය සමයේ ඇතැම් කණ්ඩායම් විසින් අගමැතිවරයා රෝගාතුරව ඔත්පල ඇතැයි පැතිර වූ අසත්‍ය පුවත්වලට පිළිතුරු ලෙස මෙම වීඩියෝව නිකුත් කර ඇතැයි සිතිය හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස