“අයියා දේශපාලනේ කරන්න. මං රට හදන්නම්..” ජනපති ගෝඨා අගමැති මහින්දට කියයි… (video)

June 20, 2020 at 7:28 am | by emanisa.lk

“මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්” කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා උදෑසන ආරම්භ වූ තැන් පටන් මධ්‍යම රාත්‍රී 11-12 පමණ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අලවුවේදී පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පළ කලේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස