අගමැති අයියා ජනපති මල්ලි මග යයි! නිල ඉන්දියානු සංචාරය සඳහා 04 දෙනෙක් විතරයි!

February 6, 2020 at 8:11 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය පළමු නිල සංචාරය ඉන්දියාවට සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අගමැතිවරයා එම නිල සංචාරය ඉදිරි දින කිහිපයේදී සිදු වීමට නියමිතය.

ඔහුගේ සංචාරය සඳහා ඉතා සුළු පිරිසක් එක්කර ගැනීමට ද සැලසුම් කර ඇති අතර ඒ සඳහා  හතර දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් පමණක් එකතු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස