සමුළුවට යන්න ගිය අමාත්‍යංශ ලේකම් ගුවනේදී සූර්වෙයි! කොරියන් ගමන මැලේසියාවෙන් නවතියි!

June 24, 2019 at 9:14 am | by emanisa.lk

කොරියාවේ පැවති ධීවර හා ජලජ සම්පත් සමුළුවකට සහභාගී වීම සඳහා ලංකාවෙන් ගිය ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ගුවන් යානයේ අධික ලෙස බීමත්ව මගීන් ද අපහසුතාවට පත් කරමින් අශෝභන ලෙස හැසිරීම නිසා මැලේසියානු බලධාරීන් රඳවා ගෙන තිබේ.

23 සිට 30 දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා අනතුරුව ඔහු සමග ගිය ඉංජිනේරුවා පමණක් කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. මැලේසියානු තානාපති කාර්යාලය මගින් මෙම ලේකම්වරයා පිළිබඳ ධීවර අමාත්‍යංශයට පැමිණිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස