ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය විසුරුවා චන්ද්‍රිකා රට පනී!

November 24, 2019 at 7:08 am | by emanisa.lk

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් මත පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.

හදිසියේම එම සංවිධානයයේ කැඳවු හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ දැනට ඇති තත්ත්වය මත සංවිධානය පසුබා සිටිම සුදුසු බවය.

තමන් සමඟ එක් වූ කිසිවකු තනි කරන්නේ නැතැයි ද සහතික කර ඇති ඇය සුදුසු අවස්තාවකදී නැවත ක්‍රියාකාරී දේශපාලන මැදිහත්වීම කරන බවද පවසා තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිනිය ඉතා ඉක්මනින්ම එංගලන්තය බලා යාමට නියමිත බව ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස