ලංකාවේ කොරෝනා මරණ 30 දක්වා ඉහළ යයි!

November 7, 2020 at 7:50 am | by emanisa.lk

මෙ රට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු දියවැඩියාවෙන් පෙළුණු පුද්ගලයෙකු බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස