රාජිත චතුර තාත්තා පුතා ඇතුළු හිටපු මන්ත්‍රී 15කට ආසන අහිමියි! ලැයිස්තුව මෙන්න…..

August 6, 2020 at 11:17 pm | by emanisa.lk

දැනට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලකයන් රැසකට සිය අසුන අහිමිවී තිබේ.

රාත්‍රී 11 පමණ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කළ පිරිසකට ද සිය ආසන අහිමි වී ඇති බව වාර්තා වෙයි. එම ලැයිස්තුව මෙසේය.

1. රාජිත සේනාරත්න
2. චතුර සේනාරත්න
3. විජිත් විජයමුණි සොයිසා
4. සුනිල් හඳුන්නෙත්ති
5. නිරෝෂන් ප්‍රේමරත්න
6. ලක්ෂ්මන් යාපා අබේවර්ධන
7. වජිර අබේවර්ධන
8. නලින්ද ජයතිස්ස
9. පාලිත තෙවරප්පෙරුම
10. සුසන්ත පුංචිනිළමේ
11. නවීන් දිසානායක
12. අකිල විරාජ් කාරියවසම්
13. පාලිත රංග බණ්ඩාර
14. රවී කරුණානායක
15. රනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *