රට පුරා නෙලුම් එක යායට පිපී බෙදුම්වාදී අන්තවාදී බලමුළු එකට තබා පරදයි! වැඩ ඡන්ද ලක්ෂ 13කින් ගෝඨාභය 7 වෙනි විධායක ජනපති ධුරයට!

November 17, 2019 at 4:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ඡන්ද 6,924,255 (52.25%) ලබා ගෙන මෙරට 7 වන විධායක ජනාධිපති ධුරයට පත් වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙයට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස ඡන්ද 5,564,239 (41.99%) ලබා ගත් අතර ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද 1 360 016 ලබා ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ලබාගත්තේ ඡන්ද 418,553 ( 3.16%)ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස