රටම සුවපත් කළ මගේ සුවපති පියා ජනතා ආශීර්වාදයෙන් සුවපත්වෙයි! – චතුර

December 29, 2019 at 8:46 am | by emanisa.lk

රටම සුවපත් කළ තම පියා වන රාජිත සේනාරත්න ජනතා ආශිර්වාදයෙන් සුවපත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා තවදුරටත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බවද ඔහු අනාවරණය කළේය.

රාජිත සේනාරත්නගේ සුවදුක් බැලීම සඳහා ලංකා පෞද්ගලික රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස