යෝෂිත අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරයට!

October 16, 2020 at 9:10 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි පසුගියදා යෝෂිත රාජපක්ෂ හමුවී සුබ පැතුම් එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස