මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 208 193ක් ලබා ජයග්‍රහණය කර ඇති අතර ආසන 05ක් හිමිව තිබේ. එය 74.12%ක ප්‍රතිශතයකි.
සමගි ජන බලවේගයට ඡන්ද 54 147ක් සමග එක් අසුනක් හිමිව තිබේ. ජාතික ජන බලවේගයට හෝ එක්සත් ජාතික පක්ෂයට කිසිදු අසුනක් හිමිව නැත. එය 19.28%ක ප්‍රතිශතයකි.