මෙවර එජාපය 4 වෙනි තැනට වැටෙනවා! ජවිපෙ 5 වෙනි තැන නතර වෙයි! – බැසිල්

August 3, 2020 at 8:58 am | by emanisa.lk

එළැඹෙන මහා මැතිවරණයේ දී රටේ පැරැණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය 04 වැනි තැනට පත්වෙන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය මෙන්ම දෙමළ ජාතික සන්ධානයටත් වඩා පිටුපසට යන බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

මේ අනුව මෙතෙක් රටේ 3⁣ වෙනි බලවේගය බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ 5 වෙනි තැනට ඇද වැටෙනු ඇත.

බැසිල් රාජපක්ෂ මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස