අබූ උබයිදා නැමැති ත්රස්තවාදියා උගේ කණ්ඩායමත් සමඟ මරාගෙන මැරී ඇත. අබූ උබයිදා කීවාට කාටවත් වගක්...
පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමති රහූෆ් හකීම් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී පවසා ඇත්තේ නැඟෙනහිරට...
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත්...
සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡා තබමින් චූදිතයා නිවැරදි යැයි කියන රටක වින්දිතයාට සාධාරණයක් ඉටු වේ දැයි...
ශ්‍රී ලංකාවේ මේ වන විට තවුහිද් ජමාත් වැනි අන්තවාදී මුස්ලිම් සංවිධාන 15-20ක් පමණ ක්‍රියාත්මක වන...
ඉකුත් 23-24 දිනවල විශාල පස් කපන යන්ත්‍ර යොදා විල්පත්තු වනාන්තරයට යාබද කල්ලාරු රක්ෂිතයේ අක්කර දෙකක...
සිය නම්ගම් වෙනස් කරගත් තවුහිද් ජමාත් වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල ක්‍රියාකාරීන් දහස් ගණනක් රට පුරා...
කොළඹ නගරයේ කසළ කළමනාකරණය ඉතා කාර්යක්ෂමව සිදු කළ කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර හේතු දැක්වීමකින්...