මුල් පුවරුව

ලංකාවේ කොරෝනා බෝවීම වේගවත් වෙයි! අවසන් රෝගීන් 100 දින 3කින්!

2020-04-25 at 6:38 am
මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 417 ක් දක්වා ඉහළ ගොස් ඇත....

පඩිත් නැතිව කොරෝනා මඩින සටන කරට ගන්න අපි සූදානම්! පාර්ලිමේන්තුව නැවත කැඳවන්න! – සුමන්දිරන්

2020-04-24 at 10:29 am
ආණ්ඩුව සමග එකතු වී කොරෝනා මර්දන සටනට යාමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඓතිහාසික තීන්දුවක් ගැනීමට සූදානම්...

පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ සුමන්දිරන්ලා සජිත්ලා කොරෝනාවලට බෙහෙතක් හොයාගෙනද? – විමල් (video)

2020-04-24 at 7:05 am
සහරාන්ලා පාස්කු ප්‍රහාරය එල්ල කර සිය ගණනක් මරා දමන තුරු බලා සිටි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න...

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න සූදානම්! – මනූෂ

2020-04-24 at 12:34 am
විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත නොකැඳවුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු...

ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං! – ආචාර්ය නලින් ද සිල්වා

2020-04-24 at 12:03 am
සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව...

වැලිසර නාවික කඳවුරේ සෙබලු 30කට කොරෝනා! නිවාඩු ගිය සෙබළු යළි කැඳවයි! කඳවුරම නිරෝධායනයට!

2020-04-23 at 11:49 pm
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා...

අපේ යහපාලන ආණ්ඩුව ආර්ථිකය ඉහළට ඔසවා තැබුවා! දැන් ආර්ථිකය වැටෙන්නේ මේ ආණ්ඩුවේ අදූර්දර්ශී වැඩපිළිවෙළ නිසායි! – මංගල සමරවීර

2020-04-23 at 12:30 pm
රජයේ අදූරදර්ශී ක්‍රියාව නිසා ඇදවැටෙන ආර්ථිකයේ වගකීම යහපාලන රජය මත පැටවීමට මහින්ද රාජපක්ෂ දරන උත්සාහය...

කොරෝනා චන්ද්‍රිකා වගේ! යූඇන්පි අපට ආශීර්වාදයක්! රාජපක්ෂලාට ශාපයක්! – සුදර්ශන ගුණවර්ධන

2020-04-23 at 7:09 am
'රාජපක්ෂලාට හැමදාම අපලෙ බණ්ඩාරනායකලද? #බණ්ඩාරනායකපුර' යනුවෙන් ෆේස්බුක් සටහනක් පැවති එජාප ආණ්ඩුව සමයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...