ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න සූදානම්! – මනූෂ

April 24, 2020 at 12:34 am | by emanisa.lk

විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත නොකැඳවුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සඳහන් කරයි.

ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවේවේය.

පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස