මුල් පුවරුව

සෞඛ්‍ය අංශ පනවපු මැතිවරණ නීති ප්‍රායෝගික නෑ! අපෙන් ඇහුවා නම් කරන හැටි කියනවා! – කිරිඇල්ල

2020-06-12 at 2:38 pm
මහ මැතිවරණය පැවැත්වීම සඳහා හඳුන්වා දී ඇති නීති රීති හා කොන්දේසි කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව...

කොරෝනා වසංගතය මැද රටේ ආර්ථිකය බිඳ වැටෙද්දී ආණ්ඩුව ජනතාව රකින හැටි පුදුමයි! – ලිපියක් සමග රු. 5000ක් අගමැතිට…

2020-06-12 at 10:24 am
රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අගමැති මහින්ද රාජපක්ෂට පෙරේදා (10) තැපෑලෙන් ලැබී ඇත. එහි...

සජිත්ගේ සමගි බලේ දිගටම නාය යයි! හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායකත් ඉල්ලා අස්වෙයි!

2020-06-12 at 12:15 am
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්ක මැතිවරණ අපේක්ෂිකා නිලූකා ඒකනායක එළඹෙන මැතිවරණයට තරඟ නොකරන බව දැනුම්...

කොළඹ වරාය නගරයේ අක්කර 35ක මහජන උද්‍යානයක්! ළමා උද්‍යාන, විනෝද උද්‍යාන, ඇවිදින මංතීරු, පාපැදි මංතීරු, ජල ක්‍රීඩා කළාප ඇතුළු සියලු පහසුකම්!

2020-06-11 at 10:08 pm
කොළඹ වරාය නගරයේ මහජන උද්‍යාන ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එම උද්‍යාන ලබන...

මුස්ලිම් කොංග්‍රසය අන්තවාදියි! එජාප බෞද්ධ ඡන්ද පදනම අඩුවුණේ හකීම්ලා නිසායි! – දයා ගමගේ

2020-06-11 at 6:29 pm
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මගින් සිදු කෙරෙන ඇතැම් අනිසි කි‍්‍රයාවන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ...

ත්‍රිවිල් සංගමේ සභාපති මැරුණේ ආණ්ඩුවේ වරදින්! – සජිත්

2020-06-11 at 4:37 pm
ත්‍රීරෝද රථ සංගමය සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහමග ඝාතනයට ලක් ව ඇත්තේ...

මාතර බුද්ධික චතුර ඉදිරියෙන්! මංගලට දිනන්න තබා හිතන්නත් බෑ! – මංගල සමරවීර ඉල්ලා අස් වූ සැබෑ හේතුව මෙන්න…

2020-06-11 at 4:23 pm
එළඹෙන මහ මැතිවරණයේදී තරග බිමෙන් ඉවත්වීමට මංගල සමරවීර තීරණය කරන ලද්දේ ස්ථිරවම එම මැතිවරණයේදී ඔහු...

ඇමරිකාවේ ෆ්ලොඩ් වෙනුවෙන් පාරට නොබැහැ බෑ! ලංකික ජනතාව වෙනුවෙනුත් අපි පාරට බහින්න සූදානම්! – කුමාර් ගුණරත්නම්

2020-06-11 at 10:49 am
නිදහස් අධ්‍යාපනය, ජාතික සම්පත්, මානව හිමිකම් හා ඉදිරියේදී අහිමි වීමට නියමිත රැකියා අවස්ථා රැක ගැනීමට...