මුල් පුවරුව

ලෝක නායකයන්ට බයේ මෛත්‍රී-රනිල් සහරාන්ලා ඇල්ලුවේ නෑ! – පාස්කු කොමිසමේ දී හෙළිවෙයි….

2020-09-13 at 9:41 pm
මුස්ලිම් කණ්ඩායම් අතර අන්තවාදය වර්ධනය වන බවට බුද්ධි තොරතුරු පාස්කු ප්‍රහාරයට පෙර ලැබී තිබුණු බව...

ආණ්ඩුවෙන් රට පුරා මාර්ග දෙපස ගස් දස ලක්ෂයක්! ඇහැළ කුඹුක් කොහොඹවලට වැඩි අවධානයක්! .

2020-09-13 at 6:23 pm
රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය...

මහින්ද මහත්තයා දුටුගැමුණු රජතුමා වගේ! ආණ්ඩුවට ඇවිත් තනතුරක් භාරගන්න සූදානම්! – මර්වින් සිල්වා

2020-09-13 at 2:53 pm
හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මැදවච්චියේ ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා ගව ඝාතනය තහනම් කිරීමට...

කන්න බැරි නම් දවසක් දෙකක් නොකා ඉන්න! අපරාධකාරයන්ට ඕන විදිහට නීතිය නමන්න බෑ! – ආරක්ෂක ලේකම්

2020-09-13 at 6:05 am
ආහාර වර්ජනය කිරීමෙන් ඉතිහාසයේ කිසිදු රැදවියෙකු මිය ගියේ නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල්...

රටට හොඳ ව්‍යවස්ථාවක් හදන්න ජනතාව ජනාධිපතිතුමාට බලය දුන්නා! රට ස්වයංපෝෂිත කරමින් එතුමා යන ගමන දෙස රටම සතුටින් බලා ඉන්නවා! – මහ සඟ රුවන කියති..

2020-09-12 at 5:33 pm
රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බහුතර බලයක් ලබා දී ඇතැයි මහා...

නීතියට වඩා මට ජනතාව ලොකුයි! මල්ලි අත්අඩංගුවට නොගැනීම පොලිසියේ වරදක්!! – සනත් නිශාන්ත

2020-09-12 at 11:38 am
තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු...

හන්තාන ගිනිතැබූ කිරිඇල්ලගේ දුවට එරෙහිව නඩු පවරයි!

2020-09-12 at 11:03 am
හන්තාන කඳුකරයේ අක්කර 19ක් එළි කර ගිනි තැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව නඩු...

මහා වංචා දූෂණ කළ දූෂණ විරෝධී කමිටුවේ සභාපති මම කියලා මං දන්නෙත් නෑ! – මංගල

2020-09-12 at 9:13 am
යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පවත්වා ගෙන යාමට 2015 පෙබරවාරි...