හන්තාන ගිනිතැබූ කිරිඇල්ලගේ දුවට එරෙහිව නඩු පවරයි!

September 12, 2020 at 11:03 am | by emanisa.lk

හන්තාන කඳුකරයේ අක්කර 19ක් එළි කර ගිනි තැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

මෙම භූමි භාගය මුහුදු මට්ටමේ සිට අඩි 2500-3000ත් අකර ඇති සංවේදී පරිසර කලාපයක් ලෙස සැලකේ.

පපසුගිය දා ලක්ෂ්මන් කිරඇල්ල සඳහන් කළේ එය තමන්ගේ පෞද්ගලික ඉඩමක් බවත් එහෙයින් වගා කටයුතු සඳහා ඉඩම එළිකළ බවත්ය.

කෙසේ වුවද මානා පඳුරු ගලවා එළිකළ ඉඩම පර්චසය රු. ලක්ෂ 3 බැගින් අලෙවි කිරීමට සූදානම් වන බව ප්‍රදේශවාසීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස