මුල් පුවරුව

කොරෝනා නිසා රට ම වහන අදහසක් නෑ! රෝගීන් බහුල පෙදෙස් ලොක්ඩවුන් කරනවා! – ජනපති

2020-10-27 at 10:01 pm
‘කොවිඩ්-19’ වෛරස වසංගත තත්ත්වය පදනම් කර ගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

එදා රනිල්ගේ MCC ගිවිසුම නතර කළේ අපි! ජාතික බලවේග විපක්ෂය කළ දෙයක් නෑ! – නලින් බණ්ඩාර

2020-10-27 at 9:43 pm
යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට පැමිණෙන විට ඊට එරෙහිව කෑ ගැසූ...

ජනාධිපතිගේ නීති අදාළ නෑ! අවුරුදු 37ක් මගේ කාර්යමණ්ඩලේ ඉන්නේ ඥාතී පිරිස තමයි!

2020-10-27 at 4:51 pm
තමා සමග වසර 37ක් පුරාවට සේවය කළ කාර්යමණ්ඩලය කථානායක කාර්ය මණ්ඩලයට ද යොදාගත් බව කථානායක...

කොරෝනා ප්‍රතිකාර කරන IDH රෝහලේ කිසිවෙකුට කොරෝනා නො හැදුණේ ඇයි! රහස මෙන්න..

2020-10-27 at 1:09 pm
ජනතාව නිර්දේශ කර ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට...

පොම්පියෝ එන්නේ එම්.සී.සී. විතරක් නෙමෙයි සෝෆා ගිවිසුමත් අත්සන් කරන්න! – පාඨලී

2020-10-27 at 7:22 am
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට එන්නේ එම්.සී.සී. ගිවිසුම පමණක් නොව ඇක්සා ගිවිසුමේ දිගුවක් වන සෝෆා ගිවිසුම...

NGO අතේ නැටවුණු කොමිසම් සභා ලොක්කෝ ගෙදර යන්න බඩු පැක් කරති!

2020-10-26 at 9:31 pm
අල්ලස්, පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභාවල සාමාජිකයන් සිය කටයුතු අවසන් කිරීම සඳහා සූදානම්...

සජිත් කළේ හකීම් බදියුදීන් මනෝ කළ වැඩේමයි! ඩයනා ලවා 20ට ඡන්දේ දීලා සජිත් නොදී හිටියා! – රංගේ

2020-10-26 at 12:28 pm
සජිත් ප්‍රේමදාස, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ආණ්ඩුව සමඟ ඩීල් එකක් දමා ඇති...

දෙවෙනි කොරෝනා රැල්ලේ මුල යුක්‍රේන ගුවන් නියමුවෝ! …බුද්ධි අංශ සියල්ල හෙළි කරයි! – වාර්තාව ජනපතිට..

2020-10-26 at 10:09 am
මෙ රට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට...