මුල් පුවරුව

සුද්දෝ ජාතියට බේබදුකම හුරු කළා! විවෘත ආර්ථිකය රට්ටු ණයකාරයෝ කළා! මෙවර අයවැය රට නිවැරදි මඟට යොමු කළා! – ගෙවිඳු

2020-11-23 at 11:15 pm
එදා සුදු ආණ්ඩුව නොමිලේ අරක්කු පොවා මේ රටේ ජනතාව මත්පැනට ඇබ්බැහි කළේ යම් සේ ද...

පාකිස්ථානයේ මරාගෙන මැරුණේ මද්‍රාසාවේ උගත් අයයි! ලංකාවේ මද්‍රාසා වහාම තහනම් කරනු! – විමල්

2020-11-23 at 8:05 pm
අන්තවාදය බෝ කරන ගර්භාසය වන මද්‍රසා පාසල්වලට මෙ රට ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව...

ලෝක කොරෝනා වසංගතය ජයගන්න සජිත්-චන්ද්‍රිකා හමුවක්!

2020-11-23 at 4:36 pm
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බංඩාරනායක කුමාරණතුංග අතර විශේෂ හමුවක් අද (23)...

ගෝඨා-මෛත්‍රී ඝාතන සැලැස්ම ෆීල්ඩ් මාර්ෂල්ගේ! කොන්ත්‍රාත්තුව තුෂාර පීරිස්ගෙන් මාකඳුරේ මදූෂ්ට! සියල්ල කළේ රනිල්ගේ උවමනාවට! – නාමල් කුමාර ආන්දෝලනාත්මක හෙළිදරව්වක…

2020-11-23 at 1:10 pm
ප්‍රභාකරන් චිත්‍රපටය අධ්‍යක්ෂ කළ තුෂාර පීරිස් ප්‍රංශයේ සිට ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ...

පන්දාහේ උද්ඝෝෂණය පිටුපස විපක්ෂ කණ්ඩායම්! ඉදිරියේ දී තවත් කණ්ඩායම් මහා පාරට ගේන්න සැලසුම්!

2020-11-23 at 8:06 am
හුදකලා කර ඇති කොළඹ මහල් නිවාසවල ජනතාව නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ සඳහා පෙළඹවීම පසුපස විපක්ෂයේ...

තීන්දුවේ වෙනසක් නෑ! කොවිඩ් මරණ ආදාහනය දිගට ම!

2020-11-22 at 8:18 pm
කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු කිරීමේ දී සියලු මරණ ආදාහනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්...

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දූෂණ ගුහාවක්! ශක්‍යතා අධ්‍යයනයට විතරක් බිලියන 1.7ක් වැය කරලා! – කෝප් කමිටුවේ දී සියල්ල හෙළිවෙයි….

2020-11-22 at 1:37 pm
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට පොදු ව්‍යාපාර පිළිබඳ...

කැලෑ කපලා පදිංචි කළේ නාමල්ගම සිංහලයෝ! මුස්ලිම් අය පදිංචි කරන්න එක ගහක් කැපුවේ නෑ! අපි ශ්‍රෙෂ්ඨාධිකරණයට යනවා! – බදියුදීන්

2020-11-22 at 8:27 am
මොනරාගල හම්බන්තොට ජීවත් වූ සිංහල ජනතාව 5000ක් පමණ නාමල්ගම, කලාබෝගස්වැව ආදී උතුරේ ගම්මානවල නැවත පදිංචි...