මුල් පුවරුව

කොරෝනා මරණ ආදාහනය අනිවාර්ය කිරීම පිළිගන්න බැහැ! අවසන් ආගමික කටයුතුවලට ඉඩ නොදීම ආගමික අයිතිය පැහැර ගැනීමක්! – මානව හිමිකම් කොමිසම

2020-11-27 at 8:12 am
කොරෝනා වෛරසය වැළඳී මරණයට පත්වෙන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය අනිවාර්ය කිරීම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකාවේ...

2015 ජනාධිපතිවරණයට රනිල් ඉල්ලුවා නම් දිනනවා! එහෙනම් රටට මෙහෙම නස්පැත්තියක් වෙන්නේ නෑ! – වික්ටර් අයිවන්

2020-11-26 at 11:15 pm
රනිල්ට සිදුවූයේ කුමක්ද? මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි...

ආණ්ඩුව මගේ ඔසප්වීමට 15%ක බද්දක් ගහලා! – ජවිපෙ නිරූපා සේරසිංහ

2020-11-26 at 1:49 pm
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නීතීඥ නිරූපා සේරසිංහ තැබූ ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි. "2018...

සංවර්ධනය දකුණට විතරක් සීමා කර නෑ! එරාවුර් රෙදිපිළිපුරෙන් ඍජු රැකියා දාහක් දෙනවා! – විමල්

2020-11-26 at 7:36 am
මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දුන්නා සේම එරාවූර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන...

සේවිකාවට පහර දුන් ඉංජිනේරු ලොක්කා අත්අඩංගුවට! වහා ම වැඩ තහනම් කරයි!

2020-11-25 at 11:13 am
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ සේවිකාවට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවා මේ වෙනුවට...

ජෝ බයිඩන් දිවුරුම් දෙන්නත් කලින් ඇමරිකාව ලංකාවට අත පොවයි! 30/1 යෝජනාවට සමාන නව කෙටුම්පතක් එයි!

2020-11-25 at 8:19 am
ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඩ් ශර්මන් සහ...

රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියෙක් සේවිකාවකට ම්ලේච්ඡ ලෙස පහර දෙයි! වීඩියෝව සමාජමාධ්‍යයේ…..!

2020-11-24 at 8:47 pm
රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියෙකු එම කාර්යාලයේ සේවය කරන සේවිකාවකට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු...

මම නෑකමට නීතිය නවන තුට්ටු දෙකේ මිනිහෙක් නෙමෙයි! භූමදානය තහනම් නම් මම මළත් ආදාහනය කරන්න! – ඇමැති අලි සබ්‍රි

2020-11-24 at 1:01 pm
කොරෝනා ආසාදිත බව තහවුරු වූ තමාගේ ඥාතියෙකුගේ මළගම කොරෝනා ආසාදිත නොවන බවට නැවත වාර්තාවක් ගෙන...