මුල් පුවරුව

චීනය නැවතත් දුෂ්කර මොහොතේ ශ්‍රී ලංකාවේ පිහිටට එයි…! දැවැන්ත චීන මාළු වෙළෙඳපොළට මාළු අපනයන අවස්ථාව…!

2021-06-17 at 2:54 pm
ශ්‍රී ලංකාවේ මාළු නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා චීන රේගු පරිපාලනය අවසර දී තිබේ. ඒ...

වෛද්‍ය සංගම් සහ භික්ෂූ බලවේග ජය ගනී…! ඔන්ලයින් අරක්කු අලෙවියට අවසර නෑ….!

2021-06-17 at 12:05 pm
සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් ඔන්ලයින් ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම...

බැසිල් මහත්තයා නැති අඩුව රටට හොඳට ම දැනුණා…! – සංජීව එදිරිමාන්න….

2021-06-16 at 10:30 pm
දේශපාලනි තර්කයක් ගොඩනඟන විට එය පොදු වාක්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි. තෙල් මිල...

රසායනික පොහොර තහනම් කළේ ජනතාව වස විසෙන් බේරගන්න නෙමෙයි…! – ජවිපෙ…

2021-06-16 at 2:05 pm
රසායනික පොහොර ආනයනය නතර කර ජනතාවට වස විසෙන් තොර ආහාර ලබා දීමට රජය කටයුතු කරන්නේ...

පළාත් රෝහල් 09ක් මධ්‍යම ආණ්ඩුව යටතට…! කොළඹ ජාතික රෝහල මෙන් දියුණු කිරීමේ සැලසුමක්…!

2021-06-15 at 2:57 pm
පළාත් සභා මගින් පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල් නවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට...

ගාල්ලෙ හොර එන්නත් ගැසූ අයට වැඩ වරදියි….! එන්නත් ලබාදුන් නාම ලේඛන ඉතිරි එන්නත් විස්තර සහ CCTV දර්ශන ලබා දෙන ලෙස නියෝග…!

2021-06-15 at 8:37 am
උණවටුන පිහිටි ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි පසුගිය ජුනි 05 වැනිදා හා 07 වැනිදා...

ජනතාව දේශපාලකයින් දිහා වෛරයෙන් බැලීම අසාධාරණයි…! අපි දුවන්නේ අවුරුදු 10ක් පරණ වාහන කබල්වලින්…! – ඇමැති නාලක ගොඩහේවා….

2021-06-14 at 10:28 pm
ජනතාව හිතන ආකාරයේ සුඛෝපභෝගී වාහන දේශපාලකයින් ළඟ නොමැති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි. ඇමැතිවරයෙකුට...