මුල් පුවරුව

උගත් පාඨලීගෙන් කොරෝනා මැද ඡන්ද ගරානා රැස්වීම්! සෞඛ්‍ය බලධාරීන් පිරිස පන්නා පාඨලීට එරෙහිව උසාවියට!

2020-03-29 at 10:56 pm
සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ (28) දිනයේ දේශපාලන රැස්වීමක් පැවැත්වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව...

ශ්‍රී ලංකාවේ කොරෝනා මැඩලන වැඩපිළිවෙළ අතිවිශිෂ්ටයි! එහි සේවය ලබන ශ්‍රී ලාංකිකයන් ඇමරිකානුවන්ට වඩා වාසනාවන්තයි! – ඇමරිකානු වෛද්‍යවරියක් හෙළි කරයි .

2020-03-29 at 8:07 pm
මම ඇමෙරිකාවේ ප්‍රධාන රෝහලක නව corona virus වසංගතයට එරෙහිව ක්‍රියාකාරීව වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්...

මාස්ක් නැහැ.. මීටර් නැහැ.. කොරෝනාවලට බයත් නැහැ!. තෙවරප්පෙරුම ස්ටයිල් …

2020-03-29 at 5:19 pm
කොරෝනා වසංගත තත්ත්වය පැතිර යාමත්  සමග එය පාලනය කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය අංශ නිකුත්...

කොරෝනා අසාදිතයන්ගේ ආගම හෙළිකිරීම ජාතිවාදියි! මුස්ලිම් ගම් ගැන කී මාධ්‍යවලට වහාම තහංචි පනවන්න! – ජවිපෙ

2020-03-29 at 12:52 pm
කොරෝනා රෝගයට ගොදුරු වී සිටින ජනතාව සහ නිරෝධායනයට යොමු කළ ජනතාවගේ ජන වර්ගය ආගම හෙළි...

ජනපති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි! ඔන්ලයින් කතා කරලා කොරෝනා අර්බුදය විසඳමු! – සුමන්දිරන්

2020-03-29 at 12:27 pm
රට හමුවේ ඇති කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව...

කොරෝනා ලෙඩා පල්ලි තුනක යාඥා කරලා! පුත්තලමේ 100ක් සහිරා විදුහලේ නිරෝධායනයේ!

2020-03-29 at 10:14 am
පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ  හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක්...

චෙන්නායි සිටි පැමිණි සැමට නිරෝධායනය අනිවාර්යයි! වහාම ප්‍රදේශයේ PHI හමුවන්න! – අනිල් ජාසිංහ

2020-03-29 at 7:37 am
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි පුද්ගලයන් සියලු දෙනාට දින 14 ක නිරෝධායන කාලයකට යටත් වීම...

කොරෝනා මළ සිරුර පවුලට නොදේ! අවසන් කටයුතු ආණ්ඩුවේ නියමයන්ට අනුව!

2020-03-28 at 10:56 pm
ශ්‍රී ලංකාවේ මිය ගිය ප්‍රථම කොරෝනා අසාධිතයාගේ සිරුර පවුලේ අය සඳහා ලබා නොදෙන බව නියෝජ්‍ය...