බැඳුම්කර කළු සල්ලි කෝටි ගණන් විසිකර ජනමතය කොල්ලකන්න සූදානම්! දෙවරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය ශ්‍රීලනිප මන්ත්‍රී කෝටි 40කට විකිණෙයි!

October 12, 2019 at 10:57 am | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් එකම පාර්ලිමේන්තු කාල සීමාවක් තුළ දෙවරක් පාර්ලිමේන්තු ගිය තරුණ මන්ත්‍රීවරයා එජාපයට රු. කෝටි 40කට විකිණී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉදිරියේදී ඔහු සජිත් ප්‍රේමදාසට සහාය දක්වනු ඇති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සහ කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට මෙම ගනුදෙනුවට මැදිහත් වූ එජාප ප්‍රබලයා මාර්ගයෙන් එජාපය පොරොන්දු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස