පෙර පුවරුව

ඇස්ට්‍රාසෙනිකා අර්බුදය නිමයි…! මාත්‍රා ලක්ෂ 07 ක් ලබන සෙනසුරාදා දිවයිනට..!

2021-07-28 at 6:36 pm
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා දිවයිනට...

20ට අත එස වූ මන්ත්‍රීවරුන් නෙරපන තුරු බදියුදීන් එක්ක සන්ධාන නෑ…! – සජිත්

2021-07-28 at 6:09 pm
විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු...

රටට උවමනා මිරිස් රටේ ම වවයි…! පිට රටින් මිරිස් ගේන ඒම නතර වෙයි….!

2021-07-28 at 1:37 pm
ඉදිරි වසර තුන තුළ මිරිස් ආනයනය නතර කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ...

මන්ත්‍රීකම් මුදලට වෙන්දේසි වෙනවා…! NGO හයියෙන් ඔලිම්පික් ගිය මන්ත්‍රීවරුන්ට දඬුවම් දිය යුතුතයි..!- කිරිඇල්ල…

2021-07-28 at 1:06 pm
ජපානයේ ඔලිම්පික් උලෙළ නැරඹීමට මන්ත්‍රී ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ගිය රාජ්‍ය ඇමැතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග...

අපි ඉපදෙන කාලේ හිටියේ ජපානය එක්ක…. දැන් ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක….! එන්නත් ටික ගන්නවත් සල්ලි නෑ….! – රනිල්….

2021-07-28 at 12:25 pm
රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපි අලුත් යුගයක සිටින බව දැනගත යුතු යැයි...

බදියුදීන්ගේ නැන්දම්මාත් කට වරද්දා ගනී….! නිවසේ රියදුරා බොරුව හෙළි කරයි…! භූමිතෙල් බෝතලය සහ ලයිටරය රහස් වමාරයි…!

2021-07-28 at 10:19 am
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර තරුණිය ගිනි තබා ගෙන ඇත්තේ භූමිතෙල් වත්කර ගැනීමෙන්ද...

දැරියක් දූෂණය කළ බදියුදීන්ගේ මස්සිනාට අවු. 15ක සිරදඬුවමක්….! යහපාලන කාලේ අවු. 09න් නිදහස් වී ගෙදර ගිහින්….!

2021-07-28 at 9:26 am
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී...

ඩෙල්ටා වේගයෙන් පැතිරුණාට වෙනත් ප්‍රභේද තරම් මාරාන්තික නෑ…! – WHO….

2021-07-28 at 8:28 am
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරීමේ නිසා රෝහල්ගත වීම් ඉහළ ගිය ද වෙනත් කොවිඩ් ප්‍රභේද මෙන්...