පෙර පුවරුව

ඇමරිකානු බද්ද 10%ට අඩු වුණේ ජනාධිපතිගේ දක්ෂතාව නිසායි… ඉල්ලීමක් කළොත් ඉදිරියටත් මගේ සහය ආණ්ඩුවටයි…! – මහින්ද සමරසිංහ….

2026-07-25 at 10:33 am
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 44% සිට 10% දක්වා අඩු කරගැනීම අතිගරු ජනාධිපති...

මීගමුව බන්ධනාගාර ගැටුම අවස්ථාවේ ඇමති වගකීමෙන් වැඩ කළා… විපක්ෂයේ විශ්වාසභංගේ ආණ්ඩුව 2/3කින් පරදයි…!

2026-07-25 at 10:13 am
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ...

මාලිමාණ්ඩුව ඇමරිකානු බදු අඩුකරගත් කතාව බොරු… බදු අඩු කළේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි..!

2026-07-24 at 7:12 pm
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඇමරිකානු බදු අඩුකරගත් බවට ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්...

අරුණ ජයසේකර නි. ආරක්ෂක ඇමති නෙමෙයි, විපක්ෂ මර්දන ඇමති….! – නාමල් රාජපක්ෂ….

2026-07-24 at 12:22 pm
නියෝජ්‍ය ආරක්ෂ ඇමති අරුණ ජයසේකරගේ ධුරයේ නම විපක්ෂ මර්දන ඇමති ලෙස වෙනස් විය යුතු ශ්‍රී...

ආණ්ඩුවට සියයට 50ක ජනප්‍රසාදයක් තිබේ නම් පළාත් සභා ඡන්ද තියන්න…! – සුජීව සේනසිංහගෙන් ආණ්ඩුවට අභියෝගයක්….

2026-07-22 at 10:20 am
ආණ්ඩුවට සියයට 50ක ජනප්‍රසාදයක් තිබේ නම් ලබන මස පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව සමඟි...

අපේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඩාළ වුණේ ඉරාන තාර හිඟය නිසායි…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන…

2026-07-21 at 3:36 pm
මේ වන විට රට පුරා මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසා රටේ තාර අවශ්‍යතාව ඉහළ...

හිටපු පොලිස්පති තීරණාත්මක සාක්ෂිය දුන්නා… පාස්කු ප්‍රහාරය එල්ල කළ ගෝඨා වහා අත්අඩංගුවට ගනු…! – චමීර පෙරේරා….

2026-07-21 at 1:01 pm
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය දැන් හෙළිදරව් වෙමින් පවතින...

විජේවීර ගැන බොරුවට කිඹුල් කඳුලු හෙළනවා… අවුරුදු 37ක් එයාගේ පවුල නඩත්තු කරන්නෙත් රජය… දැන්වත් ඒක පැලවත්ත භාරගන්න..!

2026-07-21 at 12:40 pm
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ පවුලේ නඩත්තුව සහ ආරක්ෂාව සඳහා මසකට රු. 150 220ක්...