පෙර පුවරුව

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති! පසුපෙළ සිට ආණ්ඩුව රකින්නට ප්‍රතිඥා දෙති!

2019-06-03 at 6:03 pm
ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වීමට...

අධිකරණ නියෝගයක් ලැබුණොත් සීමා නිර්ණය නොතකා වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්! -මැකො

2019-06-03 at 4:15 pm
අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතු නොතකා කඩිනමින් පැවැත්වීමට හැකි බව...

මුස්ලිම් මැති ඇමතිලා ආණ්ඩුවෙන් ඉවතට! හදිසි මහ මැතිවරණයක්?

2019-06-03 at 3:28 pm
ආණ්ඩු පක්ෂයේ සිටින රහූෆ් හකීම් රිෂාඩ් බදියුදීන් ඇතුළු සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමට සූදානම් බවට...

රතන හිමි උපවාසය අතහරී!

2019-06-03 at 3:11 pm
දින හතරක් පුරා දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයේ නිරත වූ අතුරලියේ රතන හිමි සිය උපවාසය අතහරියි....

උපවාස කරන රතන චීවරධාරියා බලන්න ගිහින් කාදිනල් ජාතිවාදය අවුස්සනවා! – ඇමති මංගල

2019-06-03 at 3:00 pm
කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇති කරන බව අමාත්‍ය මංගල සමරවීර චෝදනා කරයි....

මහනුවරට ජන ගඟක්! ජන පුරා විරෝධතා!

2019-06-03 at 2:37 pm
මුස්ලිම් අන්තවාදයට එරෙහිව අතුරලියේ රතන හිමි ආරම්භ කළ උපවාසයට සහාය පළකරමින් නුවර නගරයට විශාල ජනකායක්...

සාලි හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි! ජනපති අස්වීම පිළිගනී! – ජනාධිපති මාධ්‍ය ඒකකය..

2019-06-03 at 1:55 pm
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ...

රතන හිමිගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙනු! ජනතා නොසන්සුන්තාවක් ඇති වුණොත් වගකීම රජය භාරගත යුතුයි! – අස්ගිරි මල්වතු නාහිමිවරු ජනපතිට සහ අගමැතිට ලියති….

2019-06-03 at 1:01 pm
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා...