පෙර පුවරුව

සහරාන්ගේ තවත් ප්‍රහාර සැලසුමක සුලමුල හෙළිවෙයි! 2020 ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවන්නත් සැලසුම් කරලා!

2020-02-15 at 11:16 am
සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ...

අගමැතිගේ ඉල්ලීමට ඉන්දියාව එකඟ වෙයි! ණය ගෙවන්න සහන කාලයක්!

2020-02-15 at 10:58 am
අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සිදුකළ සාකච්ඡාවේ දී කරන ලද ඉල්ලීමකට යහපත්...

ආණ්ඩුවේ යමපල්ලෝ මිලේනියම් ගිවිසුම අත්සන් කරයි! ඒ විනාශය නතර කරන්න වහාම එජාපය එකතු විය යුතුයි! – විජිතමුණි සොයිසා

2020-02-15 at 10:41 am
මහ මැතිවරණයට පසු ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර මහ විනාශයක් සිදුකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර...

උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය සුරැකීමට වහාම පියවර ගන්න! – අගමැති නිලධාරීන්ට නියෝග කරයි…

2020-02-15 at 10:22 am
උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර එම ස්ථාන...

මම ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නෑ! ඉල්ලන්න අදහසකුත් නෑ! – හමුදාපති

2020-02-15 at 6:51 am
තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...

කොටින්ගේ බොරු මානව හිමිකම් චෝදනා ඵලදරයි! හමුදාපති ශවේන්ද්‍රට ඇමරිකාවට පැමිණීම තහනම්!

2020-02-14 at 11:32 pm
යුධ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්...

කොළඹ නිවසකින් ඇල්ලූ ඔප්පු 235ම බදියුදීන්ගේ!

2020-02-14 at 10:35 pm
පසුගියදා කොළඹ නිවසක තිබී අත්අඩංගුවට ගත් සියලුම ඉඩම් ඔප්පු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ නමට...

වෙල්ගම සජිත්ගේ යූඅැන්පි සන්ධානයට!

2020-02-14 at 10:21 pm
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම එළඹෙන මැතිවරණය සඳහා එජාපය ප්‍රමුුඛ දේශපාලන සන්ධානයෙන් තරඟ වැදීමට තීන්දු කර...