පෙර පුවරුව

නව බන්ධනාගාර කොමසාරිස් වැඩට බසී! දුරකතන 1100ක්! බැටරි 1300ක්! හෙරොයින් 100gක් හිර ගෙදරින් අල්ලයි!

2020-07-05 at 4:33 pm
පසුගිය සති 4ක කාලය තුළදී බන්ධනාගාර 28ක කළ වැටලීම්වලින්, දුරකතන 1,102ක් සිරකුටිවල සඟවා තිබී සොයාගත්...

විදුල බල ක්ෂේත්‍රයේ කළුවර යුගය නිමයි! ජාතික විදුලි පද්ධතියට අලුතින් මෙගාවොට් 365ක්!

2020-07-05 at 1:27 pm
මේ වසර අවසානයේදී ජාතික විදුලිබල පද්ධතියට අලුතින් මෙගාවොට් 365ක විදුලිබලයක් එක්වන බව විදුලිබල බලශක්ති හා...

MCC වාර්තාවේ ඉංගිරිසි පිටපත් ඉල්ලන සිංහලයන් ගැන ලැජ්ජයි! අහිංසක ජනතාවගේ බදු මුදලින් මේ වාර්තා ඉංගිරිසියට නැඟීම මහා පවක්! – මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්

2020-07-05 at 1:00 pm
MCC ගිවිසුම පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කමිටුව සිය වාර්තාව දුන්නෙ රජයට රටේ ප‍්‍රමුඛතම රාජ්‍ය භාෂාව...

මම මගේ පියාණන් වගේම උතුම් සිංහල බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා! – සජිත්

2020-07-05 at 12:38 pm
වර්තමාන ආණ්ඩුව සිංහල දෙමළ මුස්ලිම ජනතාව එකිනෙකා බේද කිරීමේ විෂම චක්‍රය ක්‍රියාත්මක කරන බව සමගි...

ජනපති-අගමැති පක්ෂ දෙකක වුණොත් රට විනාසයි! රටම කඩා වැටිලා රට්ටු හිඟමනට වැටෙනවා! කුඩුකාරයෝ පාතාළයෝ රජ වෙනවා!- මෛත්‍රී (video)

2020-07-05 at 12:07 pm
පසුගිය ආණ්ඩු සමයේ මෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම් නිර්මාණය වුවහොත් රට යළිත් අර්බුදයකට පත්වනු...

කිලිනොච්චියේ නිවසක අභිරහස් පිපිරීමක්! කාන්තාවක් බරපතළ තුවාල ලබයි! බෝම්බයක් හදන විට පුපුරා ගිහින්?

2020-07-05 at 11:29 am
කිලිනොච්චිය ඉයක්කච්චි නිත්තිය වෙඩ්ඩෙයි ප්‍රදේශයේදී නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්...

එජාපයෙන් යන්නේ මෝඩයෝ කියලා කිව්වේ ප්‍රේමදාසමයි! මෝඩයෝ ගිය නිසා පක්ෂය ඩී.එස්. කාලේ වගේ පිරිසිදුයි!- රනිල්

2020-07-05 at 11:13 am
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් ඔවුන් මෝඩයන් බව හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස පැවසූ බව එජාප...

ඉන්ටවල් ඉවරයි! ශිවාජිලිංගම් අත්අඩංගුවට!

2020-07-05 at 11:00 am
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය මඟහැරීමේ චෝදනාව...