ඉන්ටවල් ඉවරයි! ශිවාජිලිංගම් අත්අඩංගුවට!

July 5, 2020 at 11:00 am | by emanisa.lk

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2018 නඩු කටයුත්තක් වෙනුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් අතර පහුගිය ආණ්ඩුව සමයේ ඔහු නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *